Top 3 Features In iPhone 7



Apple iPhone 7 is released and here is my take on What’s new in iPhone 7 powered with latest and greatest iOS 10.

Read More:

Follow TechTrack:

Follow Malinda:

48 comments Add yours
  1. අයියේ ඔයා NASA එකේ new updates ගන්නේ ඇප් එක්කින්ද නැත්තම් අයියා official nasa website එකට join වෙලාද information හොයාගන්නෙ?

  2. මන් කැමති ගොඩක් android phones වලට මොකද ඒවා user friendly ඒත් iphones වල තියෙන technology improvements වල බයක් සැකක් නැහැ මොකද check ups බර ගණනක් කරලා ඒවා market එකට දාන්නේ ඒක නිසා brands දෙකක් features අනූව සංසන්දනය කරලා ඒකට credit එකක් දෙන්න අමාරුයි නේද අයියේ මොකද අයියා කියනවා වගේ හැම company එකක්ම new updates දාන්නේ එයාලගේ company එකේ capability එක අනූව කියලයි මං හිතන්නේ

    අයියේ මේ සමාජේ මතයක් හැදිලා තියෙනවා htc samsung sony apple ඔය වගේ brands ගැන අරක හොඳයි මේක හොඳයි කියලා පුලුවන් නම් අයියා දකින විදිහට phone එකක ගුණාත්මකභාවය තීරණය කරන්න අපිට අදහසක් ගන්න video එකක් කරන්නකෝ.

    Video එක නියමයි ???

  3. Great video Malinda. Although I don't comment regularly I watch your videos most of the time. I really like the focus of the video. Moving forward in believe Apple may have something up their sleeve for the 10th anniversary. Anyway keep up the good work. Cheers.

  4. අයිය සයෝමි xiaomi මොබයිල් ගැනත් කතා කරමු.. ලංකාවෙ නම් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒත් ඒවයේ තියෙන ෆීචර්ස් ඒවයේ මිලත් අනිත් 4n එක්ක සසදන කොට ලොකු වෙනසක් දකින්න් පුලුවන්
    පුළුවන් නම් ඒ ගැනත් අනිත් අයට share කරමු

  5. කිව්වා හරි. iphone වල features update වෙන්නෙ ගොඩක් කල් ගිහින්. water proof, dual cam ආවෙ ටිකක් පරණ sony z, HTC m8 වගෙ phone වලින් නෙ.
    ඒත් android phone වල techniques ගොඩක් ඉදිරියෙන් තියෙන්නෙ.
    ඇත්තටම බැලුවොත් iphone යාවත්කාලීන නෑ කියලයි හිතෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *